Logo-ISO-21001
BWIO

BASIC CERTIFICATE IN COOKERY – සූපවේදී සහතිකපත්‍ර පාඨමාලාව

👨🏻‍🍳 ඔබත් ඉවුම් පිහුම් කලාවේ ප්‍රවීණයෙකු වීමට කැමති නම්,

👨🏻‍🍳 ඔබේ සූපශාස්ත්‍ර හැකියාවන් ඔප්නංවා ගැනීමට….

👊 සූපවේදියෙකු වීම ඔබේ අරමුණ නම්….

💥 සාමාන්‍ය පෙළ උසස් පෙළ අවසන් කළ ඔබ සඳහා විශේෂයි…..

👨🏻‍🍳 හෝටල් සහ සංචාරක ක්ෂේත්‍රයේ සූපවේදී අංශයෙන් දෙස් විදෙස් රැකියා සඳහා වෘත්තීය සුදුසුකම හදාගන්න…

වයිස් වේ හෝටල් පාසල් මඟින් මෙහෙයවන රජයේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය ලත්,

Basic Certificate In Cookery
( සහතික පත්‍ර පාඨමාලාව )

⭕ අප්‍රේල් 26 වන සෙනසුරාදා දින උදෑසන 09.00 සිට

⭕ TVEC අනුමත පැය 120 ක විෂය නිර්දේශය න්‍යායාත්මක දැනුම, ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟින්

🔅 පාඨමාලා ගාස්තුව Rs.95000/-

🔅 ස්ථානය :- Wise Way Hotel Management School,
No.09,
Medaketiya Rd,
Tangalle.

💠 නොමිලේ ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලාවක්

💠 නායකත්ව පුහුණු වැඩසටහනක්

💠 හෝටල් ක්ෂේත්‍ර චාරිකාවක් සමඟින්

💠 නොමිලේ ආරක්ෂිත නවාතැන් පහසුකම් ( ගැහැණු / පිරිමි )

💠 නිළ ඇඳුම් කට්ටලයක්

💠 පාඨමාලා කාලය තුළ අවශ්‍ය වන ලිපි ද්‍රව්‍ය

💠 ප්‍රායෝගික ක්‍රියාකරකම් සඳහා අවශ්‍ය සියළුම අමුද්‍රව්‍ය සැපයේ

❗❗ පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවීමට හැක.

🏷 පාඨමාලා කාලයෙන් අනතුරුව රැකියා පුහුණුව සඳහා අනුයුක්ත කෙරේ.

🔷 පාඨමාලාව අවසානයේ රජයේ අනුමැතිය ලත් දෙස් විදෙස් පිළිගත් වටිනා සහතිකපත්‍රයක් ……..

👉 වැඩිදුර තොරතුරු ලබා ගැනීමට පහත ලින්ක් එක ක්ලික් කර Whatsapp සමූහයට එක් වෙන්න.

https://chat.whatsapp.com/DLXHtOiI1YH5l1hA1oMQ7W

විමසීම් :-

☎ 076 548 1538
☎ 076 293 9277
☎ 076 220 9580

TVEC Registered No : P06/0103 Also ISO 21001 – 2018 Certified Company

cookery
cookery