Logo-ISO-21001
BWIO

BASIC CERTIFICATE IN FOOD & BEVERAGE - අවන්හල් හා භෝජනාගාර සේවය

හෝටල් හා සංචාරක ක්ෂේත්‍රයේ දෙස් විදෙස් රැකියා සඳහා වැඩිම ඉල්ලුමක් ඇති…

ඔබත් වෘත්තීය සුදුසුකම් හරියටම හදාගෙන Professional steward කෙනෙක් වෙන්න .

🟡 TVEC අනුමත පැය 120 ක විෂය නිර්දේශය න්‍යායාත්මක දැනුම, ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟින් ඉගැන්වේ.

🟡 සියළු පහසුකම් සහිත ඉගෙනුම් පරිසරය.

🟡 ප්‍රවීණ දේශකවරුන් යටතේ විධිමත් පුහුණුව.

🟡 වෘත්තීමය අවශ්‍යතාවයට සරිලන ඉංග්‍රීසී භාෂා වැඩසටහනක් නොමිලේ.

🟡 පුද්ගල ආකල්ප කුසලතා වැඩිදියුණු කිරීමට දිනපතා දිරිගැන්වීමේ වැඩසටහන.

🟡 දෛනික ඉගෙනුම් රටාව අතරතුර පැවැත්වෙන සංගීතමය වැඩසටහනක් නොමිලේ.

🟡 තරු පන්තියේ හෝටල් ක්ෂේත්‍ර චාරිකා.

🟡 TVEC අනුමත ISO 21001-2018 ප්‍රමිතියෙන් යුත් ජාත්‍යන්තරව පිළිගත් වටිනා සහතික පත්‍රයක් හිමි වේ.

🟡 පාඨමාලාව සාර්ථකව අවසන් කරන ඔබට රැකියා පුහුණුව සඳහා අනියුක්ත කෙරේ.

සැ.යු.
මෙම සහතිකපත ඔබ විදෙස් ගත වන්නේ නම් විදේශ සේවා නියුක්ති කාර්‍යංශය හා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව මඟින් සහතික කෙරෙනු ඇත.

______________________________________

🟡 පාඨමාලා කාලය:- දින 16 යි.

🟡 ආරම්භය :- ජනවාරි 04 වැනි සෙනසුරාදා

🟡 වේලාව :- උදෑසන 09:00 සිට

පාඨමාලා ගාස්තු : රු.75,000/-

🟡 නොමිලේ ……

📌 නවාතැන් පහසුකම්
📌 ලිපිද්‍රව්‍ය
📌 නිළ ඇඳුම් කට්ටල
📌 සියළුම අමුද්‍රව්‍ය සැපයේ.

_________________________________________

🟡 එක් කණ්ඩායමක් සඳහා සිසුන් 26 දෙනෙකු පමණක් බඳවාගන්නා බැවින් අදම ලියාපදිංචි වී ඔබගේ ආසනය වෙන් කරවා ගන්න.

👉 පහත ලින්ක් එක ඔස්සේ අපගේ Whatsapp සමූහය හා සම්බන්ධ වෙන්න .

https://chat.whatsapp.com/FjcCnW1WnvsEkIw1ITeGkH

📲 විමසීම් –

077 680 3319
076 548 1538
071 883 8161

Wise Way Hotel Management School .
අංක 09,
මැදකැටිය පාර,
තංගල්ල.