

BASIC CERTIFICATE IN PASTRY & BAKERY – පේස්ට්‍රි සහ බේකරි නිශ්පාදන සහතිකපත්‍ර පාඨමාලාව

👩🏼🍳 පේස්ට්‍රි සහ බේකරි සූපශාස්ත්‍ර කලාවේ ප්‍රවීණයෙකු වීමට ඔබත් කැමති ද ?
👩🏼🍳 පේස්ට්‍රි බේකරි කලාවේ ශිල්පීය ක්‍රම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට……
🎗 පේස්ට්‍රි බේකරි කලාවේ ප්‍රවීණයෙක්ගෙන් හරිම දේ ඉගෙන ගන්න කැමති ඔබ සඳහා…
වයිස් වේ හෝටල් පාසල මඟින් මෙහෙය වන
Basic Certificate In Pastry and Bakery
( සහතික පත්‍ර පාඨමාලාව )
💠 රජයේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමත දෙස් විදෙස් පිළිගත් සහතිකපත්‍රයක් සමඟින් වෘත්තීමය සුදුසුකම් සම්පූර්ණ කරගන්න.
⭕ පාසල් අධ්‍යාපනය අවසන් කළ අයෙක් ද ?
⭕ විදෙස් රැකියාවක් සඳහා වෘත්තීමය පුහුණුවක් ලබා ගැනීමට අවශ්‍ය අයෙක් ද ?
⭕ ඔබට සේවා පළපුරුද්දක් ඇතත් පිළිගත් සහතිකයක් නැති ද ?
🔆 TVEC අනුමත පැය 120 ක විෂය නිර්දේශය න්‍යායාත්මක දැනුම , ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟින් ,
🔷 කාලය දින 16
🔷 අප්‍රේල් 26 වැනි සෙනසුරාද දින
🔷 ස්ථානය :-
Wise Way Hotel Management School,
අංක 09,
මැදකැටිය පාර,
තංගල්ල.
🔷 උදෑසන 09.00
🔷 පාඨමාලා ගාස්තුව Rs.95000/-
( කොටස් වශයෙන් දින 16 ඇතුළත ගෙවිය හැක. )
🔴 ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලාවක්….
🔴 නායකත්ව පුහුණු පාඨමාලාවක්….
🔴 හෝටල් ක්ෂේත්‍ර චාරිකාවක්…..
♻ පාඨමාලාව හදාරන ඔබට අපෙන්
🔅 නොමිලේ නවාතැන් පහසුකම්
🔅නිළ ඇඳුම් කට්ටලයක්
🔅 ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය
🔅පාඨමාලා කාලය තුළ අවශ්‍ය වෙන ලිපි ද්‍රව්‍ය
🏷 වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත ලින්ක් එක ක්ලික් කර අපගේ Whatsapp සමූහය වෙත එක් වන්න.
https://chat.whatsapp.com/KjTU0DfFmRKILpgr1bEdwa
👉 විමසීම්
☎ 076 220 9580
☎ 076 293 9277
☎ 076 548 1538
TVEC Registered No : P06/0103 Also ISO 21001 – 2018 Certified Company


Course List
Related Downloads
Department Contact
- No 09, Medaketiya Road, Tangalle
- +94 74 234 2200
- srilankamihisara@gmail.com