• Hotline: +94 74 234 2200
  • Location: No 09, Medaketiya Road, Tangalle, Sri Lanka.

Basic Certificate in Pastry & Bakery

 

රජයේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමත, Wise Way හෝටල් පාසල මඟින් මෙහෙයවන, දෙස් විදෙස් හෝටල් ක්ෂේත්‍රයේ පේස්ට්‍රි සහ බේකරි අංශයෙන් රැකියාවක් සොයන ඔබට….

Basic Certificate in Pastry & Bakery

⚡ පැය 120 ක විෂය නිර්දේශය න්‍යායාත්මක දැනුම ,ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟින් ඉගැන්වේ.

⚡ සියළු පහසුකම් සහිත ඉගෙනුම් පරිසරය.

⚡ ප්‍රවීණ දේශකවරුන් යටතේ විධිමත් පුහුණුව.

⚡ වෘත්තීමය අවශ්‍යතාවයට සරිලන ඉංග්‍රීසී භාෂා වැඩසටහනක් නොමිලේ.

⚡ පුද්ගල ආකල්ප කුසලතා වැඩිදියුණු කිරීමට දිරිගැන්වීමේ වැඩසටහනක්.

⚡ දෛනික ඉගෙනුම් රටාව අතරතුර පැවැත්වෙන සංගීතමය වැඩසටහනක් නොමිලේ.

⚡ තරු පන්තියේ හෝටල් ක්ෂේත්‍ර චාරිකා.

⚡ විධිමත් පුහුණුවකින් පසු TVEC අනුමත ISO 21001-2018 ප්‍රමිතියෙන් යුත් ජාත්‍යන්තරව පිළිගත් වටිනා සහතිකපත්‍රයක් හිමි වේ.

සැ.යු. :-
මෙම සහතිකපත්‍රය ඔබ විදෙස්ගත වන්නේ නම් විදේශ සේවා නියුක්ති කාර්‍යංශය හා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවෙන් සහතික කෙරෙනු ඇත .

⚡ පාඨමාලාව අවසන් වූ පසු රැකියා පුහුණුව සඳහා අනුයුක්ත කෙරේ.

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

🌀 ආරම්භය :-
නොවැම්බර් 17 වන ඉරිදා

🌀 පාඨමාලා කාලය :-
නොවැම්බර් 17 වන දින සිට දෙසැම්බර් 02  වන දින දක්වා

🌀 වේලාව :-
උදේ 09:00 සිට සවස 05:00 දක්වා.

🌀 ගාස්තුව :-
රු.95,000/-
(දින 16 ඇතුළත ගෙවා අවසන් කල හැක.)

🌊 නොමිලේ ……

🔹 නවාතැන් පහසුකම්
🔹 ලිපිද්‍රව්‍ය
🔹 නිළ ඇඳුම් කට්ටල
🔹 සියළුම අමුද්‍රව්‍ය සැපයේ.

🔳 එක් කණ්ඩායමක් සඳහා සිසුන් 26 දෙනෙකු පමණක් බඳවාගන්නා බැවින් අදම ලියාපදිංචි වී ඔබගේ ආසනය වෙන් කරවා ගන්න.

👉 පහත ලින්ක් එක ඔස්සේ අපගේ Whatsapp සමූහය හා සම්බන්ධ වෙන්න .

https://chat.whatsapp.com/J3TgmWNrfkF4CLpsDdgtaF

📲 විමසීම් –

කවීෂා    :- 076 020 5017
මදුශානි   :- 077 680 3319
චාමිකා :- 071 883 8161

Organized by :-

Wise Way Hotel Management School .
අංක 09,
මැදකැටිය පාර,
තංගල්ල.

Duration

16 Days

Course Fee

95,000/=

Locations

Top