• Hotline: +94 74 234 2200
  • Location: No 09, Medaketiya Road, Tangalle, Sri Lanka.

ONE DAY WORKSHOP Halawata

 

🔴 ONE DAY WORKSHOP 🔴
එක් දින වැඩමුළුව

🟢 හලාවත දී…

🟢 දෙසැම්බර් මස 10 වැනි අඟහරුවාදා දින

🟢 උදෑසන 09:00 සිට

🟢 ගාස්තු :- රු.6500/-

🟢 ගෝල්ඩන් වෙඩින් කේක් සහ රටඉඳි කේක් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟින් ඉගැන්වීම් සිදුකෙරේ.

👉 සියළුම අමුද්‍රව්‍ය ආයතනය විසින් ලබාදේ.

👉 සුවපහසු පන්ති කාමරය තුළ ඉගැන්වීම්.

👉 නිවැරදිව අමුද්‍රව්‍ය තෝරාගැනීම.

👉 අඩු වියදමකින් වැඩි ආදායම් ලබන අයුරු.

👉 මිළ ගණන් තීරණය කිරීම.

👉 අලංකාර ලෙස ඇසුරුම් කිරීම.

🟢 මේ සියල්ලක් පිළිබඳව සම්පූර්ණ දැනුම ලබාදේ.

🎖 වැඩමුළුව අවසානයේ වටිනා සහතිකපත්‍රයක් පිරිනැමේ.

🟢 බඳවාගැනීම් සීමිතයි .

📍 වැඩි විස්තර සඳහා පහත ලින්ක් එකෙන් අපගේ Whatsapp සමූහයට සම්බන්ධ වෙන්න .නැතිනම් අමතන්න.

https://chat.whatsapp.com/HjZT37EHG059TXay0WjPQO

☎ විමසීම් :-

076 548 1538
074 234 2200
071 883 8161

Wise Way Hotel Management School .
අංක 69,
කොරයා මාවත,
හලාවත.

Duration

1 Days

Course Fee

6,500/=

Locations

Top